*
Monday, October 14, 2024
spot_img

Latest Posts

බංග්ලාදේශයේ විරෝධතා අලුත් වේ; හසීනාගේ ආන්ඩුව ඉල්ලා අස්වන තෙක් රටපුරා විරෝධතා පවත්වන බව විශ්වවිද්‍යාල ශිෂ්‍යන් අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය මාසයේ රැකියා කොටා ක්‍රමයට එරෙහිව බංග්ලාදේශයේ ඇරඹි ශිෂ්‍ය විරෝධතාවයන් මේ වන විට අගමැතිනි ෂීක් හසීනාගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවත්, ඒ වෙනුවෙන් ඔවුන් රටපුරා විරෝධතා පවත්වන බවත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යන් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

කණ්ඩායමේ නායකයා වන නහිඩ් ඉස්ලාම් ඩකා අගනුවර ජාතික වීරයන්ගේ ස්මාරකය අසල දහස් ගණනක් සෙනග අමතමින් කියා තිබුණේ, ශික් හසිනා ඉල්ලා අස්විය යුතු බවත් ඇය නඩු විභාගයකට මුහුණ දිය යුතු බවත්ය.

මෙම විරෝධතාවයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබුණේ, ශිෂ්‍ය ව්‍යාපාරය මහජන ව්‍යාපාරයක් බවට පත් වී ඇති බවත්, විරෝධතාවලට සෑම තරාතිරමකම මිනිසුන් එක් ව සිටි බවත්ය.

අගමැතිනි හසිනා ඊයේ(03)දිනයේදී විරෝධතා නායකයින්ට තම නිල නිවස වන ගණභබන්හිදී තමා හමුවන ලෙස අරාධනා කර තිබු අතර ඇය මෙහිදී මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ‘මට අවශ්‍ය ව්‍යාපාරයේ උද්ඝෝෂණ කරන සිසුන් සමඟ වාඩි වී ඔවුන්ට සවන් දීමටයි. මට ගැටුමක් අවශ්‍ය නැහැ යනුවෙනි’.

කෙසේ නමුත් විරෝධතාකරුවන් මෙම සාකච්චා ප්‍රතික්ශේප කර තිබු අතර හසිනා ඉල්ලා අස්වන තුරු ඔවුන් රටපුරා විරෝධතා සංවිධානය කරන බවට ප්‍රකශ කර තිබිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan