බංග්ලාදේශයේ විරෝධතා අලුත් වේ; හසීනාගේ ආන්ඩුව ඉල්ලා අස්වන තෙක් රටපුරා විරෝධතා පවත්වන බව විශ්වවිද්‍යාල ශිෂ්‍යන් අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි,අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය මාසයේ රැකියා කොටා ක්‍රමයට එරෙහිව බංග්ලාදේශයේ ඇරඹි ශිෂ්‍ය විරෝධතාවයන් මේ වන විට අගමැතිනි ෂීක් හසීනාගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවත්, ඒ වෙනුවෙන් ඔවුන් රටපුරා විරෝධතා පවත්වන බවත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යන් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ. කණ්ඩායමේ නායකයා වන නහිඩ් ඉස්ලාම් ඩකා අගනුවර ජාතික වීරයන්ගේ ස්මාරකය අසල … Continue reading බංග්ලාදේශයේ විරෝධතා අලුත් වේ; හසීනාගේ ආන්ඩුව ඉල්ලා අස්වන තෙක් රටපුරා විරෝධතා පවත්වන බව විශ්වවිද්‍යාල ශිෂ්‍යන් අනතුරු අඟවයි