ATTO 3 විතරක් නෙවෙයි, තවත් BYD මාදිලි කිහිපයකම කේස්. JKCG නැව පිටින්ම ගිළෙන ලකුණු ??

මෙරටට ගෙන්වන ලද BYD විදුලි වාහන අතරින් ATTO 3 නම් මාදිලියේ මෝටර් ධාරිතාව අඩුවෙන් පෙන්වා අඩුවෙන් බදුගෙවා වාහන නිදහස් කරගෙන ඇති බවට චෝදනාවක් පසුගිය දිනවල එල්ල වී තිබුණු අතර එම වාහන 1000 කට අධික සංඛ්‍යාවක් දැනට රේගුවෙන් නිදහස් නොකර රඳවා තබාගෙන සිටින බවත් වාර්තා වී තිබිණි. එසේම මේ පිළිබඳ විමර්ශනයක් ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරගෙන … Continue reading ATTO 3 විතරක් නෙවෙයි, තවත් BYD මාදිලි කිහිපයකම කේස්. JKCG නැව පිටින්ම ගිළෙන ලකුණු ??