පාට තුනට 55 ක් බෙදෙයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ එක්දින කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයින් සොයා ගැනීමේ අරමුණෙන් සිඳු කරන තරගාවලියක් ලෙස නිල්,කොළ සහ අළු ලෙස කණ්ඩායම් තුනක් නම් කර ඒවා අතර විස්සයි විස්ස තරගාවලියක් පැවත්වීම හඳුනා ගැනීමට හැකියි.ඒ අනුව මෑත කාලයේ එක්දින ක්‍රීඩකයින් ලෙස දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් මෙන්ම එක්දින ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන සහ නියෝජනය කළ ප්‍රවීනයන් ද ඇතුළත් වන ලෙස ක්‍රීඩකයින් 55 දෙනෙකු සංචිත තුනකට කැඳවා තිබෙනවා.


ඒ අතරින් නිල් (BLUE) සංචිතය සඳහා 18 දෙනෙක්ද,කොළ (GREEN) සංචිතය සඳහා 19 දෙනෙක්ද,අළු (GREY) සංචිතය සඳහා 18 දෙනෙක්ද කැඳවා තිබෙනවා.ඒ අනුව මේ තරගාවලියේදී කොළ සංචිතයේ නායකයා ලෙස කමිඳු මෙණ්ඩිස් ද,නිල් සංචිතයේ නායකයා ලෙස දුනිත් වෙල්ලාලගේ ද නම් කර තිබෙන අතර ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කරන චරිත් අසලංක අළු කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරනවා.


පහතින් දැක්වෙන්නේ තරගාවලියට නම් කර ඇති සංචිත තුනයි.
නිල් කණ්ඩායම
1.) පැතුම් නිශ්ශංක
2.) විශේන් හැලඹගේ
3.) කුසල් පෙරේරා
4.) ධනංජය ද සිල්වා
5.) අහන් වික්‍රමසිංහ
6.) දසුන් ශානක
7.) දුනිත් වෙල්ලාලගේ – නායක
8.) ජෙෆ්රි වැන්ඩර්සේ
9.) අකිල ධනංජය
10.)මතීෂ පතිරණ
11.)අසිත ප්‍රනාන්දු
12.)ඩිල්ෂාන් මධුශංක
13.)ලිලාන් රංගන
14.)මොහොමඩ් ශිරාස්
15.)රවිඳු ප්‍රනාන්දු
16.)අෂේන් බණ්ඩාර
17.)නිශාන් මධුෂ්ක
18.)සෙනීත හැලඹගේ

කොළ කණ්ඩායම

1) කුසල් මෙන්ඩිස්
2) ලසිත් කෲස්පුල්ලේ
3) සධීර සමරවික්‍රම
4) භානුක රාජපක්ෂ
5) පවන් රත්නායක
6) කමිඳු මෙන්ඩිස් – නායක
7) චාමික කරුණාරත්න
8) දුෂාන් හේමන්ත
9) ට්‍රෙවින් මැතිව්ස්
10) නුවන් තුෂාර
11) දුෂ්මන්ත චමීර
12) ප්‍රමෝද් මධුෂාන්
13) ජනිත් ලියනගේ
14) දුලාජ් සමුදිත
15) තරිඳු රත්නායක
16) නිමේෂ් විමුක්ති
17) කමිල් මිෂාරා
18) ලහිරු මධුශංක
19) සොනාල් දිනූෂ

අළු කණ්ඩායම

1) දිනේෂ් චන්දිමාල්
2) නිරෝෂන් දික්වැල්ල
3) ලහිරු උදාර
4) නුවනිදු ප්‍රනාන්දු
5) චරිත් අසලංක – කපිතාන්
6) රමේෂ් මෙන්ඩිස්
7) චමිඳු වික්‍රමසිංහ
8) විජයකාන්ත් වියස්කාන්ත්
9) මහේෂ් තීක්ෂණ
10) ඒෂාන් මාලිංග
11) බිනුර ප්‍රනාන්දු
12) ගරුක සංකේත
13) මොවින් සුබසිංහ
14) මිලාන් රත්නායක
15) මෙලන් හංසක
16) සහන් ආරච්චිගේ
17) ෂෙවෝන් ඩැනියෙල්
18) සිනෙත් ජයවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...