අඛණ්ඩව වසර 12 ක් ලොව විශාලතම කාර්මික රොබෝ වෙළඳපොළ!

Date:

කොළඹ LNW:චීනය අඛණ්ඩව වසර 12 ක් ලොව විශාලතම කාර්මික රොබෝ වෙළඳපොළ බවට පත්ව තිබෙනවා.

2024 දී චීනයේ කාර්මික රොබෝ අලෙවිය ඒකක 302,000 දක්වා ළඟා වූ අතර, චීනයේ රොබෝ පේටන්ට් බලපත්‍ර අයදුම්පත් සංඛ්‍යාව අනුව ලෝකයෙන් තුනෙන් දෙකක් සඳහා දායකවී තිබීමත් විශේෂත්වයක්.

ලොව විශාලතම රොබෝ නිෂ්පාදන රට ලෙස, චීනයේ කාර්මික රොබෝ නිෂ්පාදනය 2015 දී ඒකක 33,000 සිට 2024 දී ඒකක 556,000 දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

චීනයේ කාර්මික රොබෝවරු රටේ ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්ත 71 ක සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත 236 ක භාවිත කෙරෙනවා. නිෂ්පාදන කර්මාන්තයේ රොබෝ භාවිත අනුපාතය අනුව චීනය ලොව තුන්වන ස්ථානයට පැමිණ තිබෙනවා.

එමෙන්ම ගෝලීය වාණිජ සේවා රොබෝ වෙළඳපොළේ චීනය ප්‍රධාන ස්ථානයකට පැමිණ ඇති අතර එහි වාර්ෂික වර්ධනය 34.3% ක් වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...