ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහාතා අද (අගෝ.04 දා) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ සුහද හමුවක් සඳහා පැමිණියේය.

මෙරට වත්මන් ආර්ථික, දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මෙන්ම දෙරට අතර ද්විපාර්ශික සබඳතා ශක්තිමත් කිරීම ගැනද එහිදී සාකච්ඡා කළේය.

ඉතා දුෂ්කර කාලසීමාවකදී වුවද ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් විශේෂ ඇගයීමකට ලක් කරනු ලැබූ අතර ශ්‍රී ලංකා පොලිස් සේවය නගා සිටුවීමට සිය සහයෝගය ලබාදෙන බවද මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට එහිදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...