ජනතාවට අඩු මිලට ගෑස් ලබාදීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයක් – ලිට්රො ගෑස් සමාගම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලිට්රො ගෑස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2023 වර්ෂයේ මේ වනවිට සිව් වතාවක්  ගෑස් මිල අඩු කිරීමට හැකි වූ බවයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි මිල අඩු වැඩි වීමට සාපේක්ෂව ජනතාවට එහි සහනය නිරන්තරයෙන් ලබාදීමට ලිට්රො ගෑස් සමාගමට හැකිවූ බවද සමාගම පවසයි.

ඒ සමඟම රාජ්‍ය භාණ්ඩාගාරයට ලාභාංශ ලෙස රු.බිලියන 1.5 ක් ප්‍රධානය කිරීමට කටයුතු කිරීමට හැකිවීම ලිට්රො සමාගම ලැබූ ජයග්‍රහණයක් බවද පවසයි.

ඒ පිළිබඳ ලිට්රො සමාගම විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...