හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සමගි ජන බලවේගයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කරමින් සමගි ජන බලවේගය හා එක්ව තිබේ.

ඒ මහතාගේ බිරිඳ වන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය ද සමගි ජන බලවේගයට එක්ව ඇත.

හෂාන් තිලකරත්න මහතා මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කාරිය වශයෙන් කටයුතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...