කොරේ පිටට මරේ ! : BYD බදු වංචාව පත්තු වෙන අස්සේ JKH ලාට COD නිසා තවත් බිලියන 15ක් ගෙවන්න වෙයිද ?

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” නමින් මීට දින කිහිපයකට පෙර කොළඹදී විවෘත කෙරුණු කැසිනෝ ශාලාවට අදාළව නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ අද (05) කැඳවීමට නියමිත බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතියට අදාළව මීට වසර ගණනකට පෙර එළඹුණු ගිවිසුමක් කඩකිරීම සම්බන්ධයෙන් රෑන්ක් එන්ටටේන්මන්ට් සමාගමේ හිමිකරු වන රවී විජේරත්න මහතා විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර අද … Continue reading කොරේ පිටට මරේ ! : BYD බදු වංචාව පත්තු වෙන අස්සේ JKH ලාට COD නිසා තවත් බිලියන 15ක් ගෙවන්න වෙයිද ?