විසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දියන් ජාතිකයින් 11ක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ LNW:

බත්තරමුල්ල ප්‍රදේශයේදී, ඉන්දියන් ජාතිකයින් එකොලොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ(04) පස්වරුවේ ලද තොරතුරක් අනුව ඔවුන් අකුරේගොඩ ප්‍රදේශයේදී දෙමහල් ගොඩැනැගිල්ලක සිටියදී අත්අඩංගුවට ගත් බව, පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් 03 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කළ අතර, ඔවුන් සතුව තිබි ලැල්ටොප් පරිඝනක 03 ක් සහ ජංගම දුරකතන 08 ක් සොයාගෙන තිබේ. පොලීසිය සදහන් කළේ , මෙරට රැදි සිටිමට ඔවුන්ට විසා නොමැති බවට අනාවරණ වී ඇති බවයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...