කළු සුදු පින්තූරකරණයට වර්ණයක් ලබා දුන් 2025 AAP සඟරා සම්මාන උළෙලේ රහ තැන්!

Date:

සටහන – පුලී

අගෝස්තු 05, කොළඹ (LNW): කළු සුදු ඡායාරූපකරණයේ සදාකාලික අලංකාරය සහ චිත්තවේගීය බලපෑම ප්‍රදර්ශනය කරන බලගතු එකතුවක් වන AAP සඟරාව විසින් මෙහෙයවන කළු සුදු සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් 25 දෙනා ඉස්මතු කිරීමටයි මේ සූජානම!

ජාත්‍යන්තර ඉදිරිපත් කිරීම් රාශියකින් තෝරාගත් මෙම වසරේ ජයග්‍රාහකයින් මහාද්වීප 3 ක රටවල් 11 ක් නියෝජනය කරන අතර එතුළින් මනුෂ්‍යයෙක්ගේ දැක්ම, සංස්කෘතික බලපෑම සහ විවිධත්වය පිළිබිඹු කරනු ඇත.

ජයග්‍රාහී ඡායාරූප එක් රාමුවකට කොටු නොවී, වීදි ඡායාරූපකරණය සහ වාර්තා චිත්‍රපටයේ සිට ලලිත කලාව සහ සංකල්පීය කෘති දක්වා පුළුල් පරාසයක ප්‍රභේද ආවරණය කරයි.

සෑම ඡායාරූපයක්ම ප්‍රකාශනය ඉස්මතු කෙරෙන රහක් කැටිව ඇති අතර අනන්‍යතාවය, නිශ්ශබ්දතාවය, මතකය, වෙනස සහ ජ්‍යාමිතිය වැනි තේමාවන් ගවේෂණය කරයි.

සමහර කලාකරුවන් අමු හැඟීම් උද්දීපනය කරයි. තවත් සමහරු ඉන් ඔබ්බට ගොස් එහි ගැඹුරු තතු සූරා බලයි.

ඉඳින් අපි රස විඳිමු! කළු සුදු!

#1. 1st Place Winner: “Balance” by Astrid Verhoef, Netherlands

Black and White Winners from the 2025 AAP Magazine Awards

#2. 2nd Place Winner: “Harder Lives” by Antonio Denti, Italy

Black and White Winners from the 2025 AAP Magazine Awards

#3. 3rd Place Winner: “People I Know” by Lynne Breitfeller, United States

Black and White Winners from the 2025 AAP Magazine Awards

#4. “Wonderland” by Russ Rowland, United States

Black and White Winners from the 2025 AAP Magazine Awards

#5. “On the Streets in Los Angeles” by Julia Dean, United States

Black and White Winners from the 2025 AAP Magazine Awards

#6. “James Martin, Chewton Glen from the series Chefs in Lockdown” by John Carey, United Kingdom

Black and White Winners from the 2025 AAP Magazine Awards

#7. “Shadows of the Sacred” by Lorenz Berna, Italy

Black and White Winners from the 2025 AAP Magazine Awards

#8. “Solitary Spaces” by Margaret Halaby, United States

Black and White Winners from the 2025 AAP Magazine Awards

#9. “Young Woman” by Elena Donskaya, Russia

Black and White Winners from the 2025 AAP Magazine Awards

#10. “Half-visible” by Yanitsa Genova, Bulgaria

Black and White Winners from the 2025 AAP Magazine Awards

#11. “Dreamt memories from Africa” by William Ropp, France

Black and White Winners from the 2025 AAP Magazine Awards

#12. “Steam” by Klaus Lenzen, Germany

Black and White Winners from the 2025 AAP Magazine Awards

#13. “Ashes from the Riverbed” by Sebastián Machado, Mexico

Black and White Winners from the 2025 AAP Magazine Awards

#14. “The Path to Adulthood” by Thibault Gerbaldi, France/United States

Black and White Winners from the 2025 AAP Magazine Awards

#15. “Ivory Sentinels” by Florian Kriechbaumer, Germany

Black and White Winners from the 2025 AAP Magazine Awards

#16. “Reincarnated Tibetan Monk” by Eric van den Brulle, United States

Black and White Winners from the 2025 AAP Magazine Awards

#17. “Two Minutes by the Sea” by Ralf Dreier, Germany

Black and White Winners from the 2025 AAP Magazine Awards

#18. “The Magic of the Circus” by Giuseppe Cardoni, Italy

Black and White Winners from the 2025 AAP Magazine Awards

#19. “Resist” by Prescott Lassman, United States

Black and White Winners from the 2025 AAP Magazine Awards

#20. “Street Portraits” by Alex Gabchoug, United Kingdom

Black and White Winners from the 2025 AAP Magazine Awards

#21. “Amber Coast” by Monika Maroziene, Lituania

Black and White Winners from the 2025 AAP Magazine Awards

#22. “Leaf Forms ” by Beamie Young, United States

Black and White Winners from the 2025 AAP Magazine Awards

#23. “Photo” by Luciano Gerini, Italy

Black and White Winners from the 2025 AAP Magazine Awards

#24. “City Life” by Kevin Lyle, United States

Black and White Winners from the 2025 AAP Magazine Awards

#25. “A kind of loneliness” by Ylva Sjögren, Sweden

Black and White Winners from the 2025 AAP Magazine Awards


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...