ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD විදුලි මෝටර් රථ මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම විසින් ගොනුකර ඇති පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඒ, එම පෙත්සම අද (05) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් … Continue reading බදු වෙනසට අදාළ මුදල තැන්පත් කරන්නේ නම් BYD වාහන 997 මුදාහැරීමට සලකා බැලිය හැකියි – රේගුව අභියාචනාධිකරණයට දැනුම් දෙයි !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed