*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

අරුණට හොඳ ධාවන පථයක්

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 06, (LNW) කොළඹ :

මීටර් 400 වැනි ඉසව්වක ක්‍රිඩකයෙකුට හිමිවන හොඳම ධාවන පථයක සිට සිය අවසන් පූර්ව තරගයට මුහුණ දෙන්නට අරුණ දර්ශනට අවස්ථාව උදා වී තිබෙනවා.කුමන ධාවන පථයක සිටියත් ක්‍රිඩකයාට දුවන්න වෙන දුර මීටර් 400 ක් වුව ද,ප්‍රායෝගිකව තරගය පාලනය කළ හැකි දෘෂ්ඨියක් සහිතව හතරවන ධාවන පථය වැනි ධාවන පථයක තරග කිරීම පහසුයි.තරගය අගෝස්තු 6 වන දා පස්වරු 11.05 පැවත්වෙනවා.


විශේෂත්වය වන්නේ පරාජිතයන්ගේ තරග ඉසව්වට සහභාගි වූ ක්‍රිඩකයින් අතරින් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයින් අතරේ අරුණට වඩා හොඳ කාලයන් වාර්තා කළ දෙදෙනෙක් පමණක් සිටිමයි.එමෙන්ම එම තරග සඳහා ජපානය,බෙල්ජියම,ඩොමිනිකන් රාජ්‍යය,ඉතාලිය සහ ජැමෙයිකාව වැනි රටවල්වල කීඩකයින් සහභාගි වීම සඳහා ආරම්භක ද්ථානයට නොපැමිණීමත් විශේෂයි.සමහර විට මෙම ඉසව්වේ හොඳ ස්ථානයකට යාම ගැන ඇති අවිශ්වාසය නිසා සහභාගි නොවුණු ක්‍රීඩකයින් මීටර් 400 ඉසව්වේ සහය දිවීම ගැන සිතා තනි ඉසව්ව අත් හැරියා වෙන්නටත් හැකියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan