බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය තේරී පත් වුවහොත් සරණාගතයින්ගේ ඉරණම පිළිබඳ විෂයභාර ඇමතිගෙන් ප්‍රකාශයක්!

Date:

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පවසා ඇත්තේ තමන් මීළඟ ආන්ඩුව පිහිටුවන්නේ නම් සරණාගතයින් තොටුපළවල්වල සහ හමුදා කඳවුරුවල නවාතැන් ගැනීම හැර “වෙන විකල්පයක්” නොමැති බවයි.

ඡායා ආගමන අමාත්‍ය ස්ටීවන් කිනොක් පැවසුවේ කම්කරු පක්ෂය මීළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවත් එයට ඔවුන් සතු යටිතල පහසුකම් සමඟ කටයුතු කිරීමට සිදුවන බවත්ය.

සරණාගතයින් හෝටල්, තොටුපළවල් සහ හමුදා කඳවුරුවලින් “හැකි ඉක්මනින්” ඉවත් කිරීමට කම්කරු පක්ෂය උත්සාහ කරන නමුත්, යථාර්ථය යම් කම්කරු පක්ෂ ආණ්ඩුවක පළමු කාලයේ දී ඇති වී ඇති අවුල්කාරී ස්වභාවයට, තිබෙන යටිතල පහසුකම් සමඟ කටයුතු කිරීමට සිදුවන බව කිනොක් මහතා වැඩිදුරටත් පවසයි.

සටහන – නිපුනි ලියනගේ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...