ජනපතිගේ කඳවුරට අප්‍රසාදය පළ කළ චම්පිකගේ සහාය සජබට ?

Date:

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

රාජපක්ෂ කඳවුරේ සිටි දූෂිතයින් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සිටින බව පෙන්වා දී ඇති රණවක මහතා තමන්ට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට නොහැකි යැයි පවසා ඇති බව සඳහන්.

ඒ අනුව චම්පික රණවක මහතා හෙට (08) දිනයේදී සමගි ජන බලවේගය සමග සන්ධානගත වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

චම්පික රණවක මහතා 2020 මහමැතිවරණයට තරග වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ද සමගි ජන බලවේගයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...