ජනපතිගේ කඳවුරට අප්‍රසාදය පළ කළ චම්පිකගේ සහාය සජබට ?

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. රාජපක්ෂ කඳවුරේ සිටි දූෂිතයින් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සිටින බව පෙන්වා දී ඇති රණවක මහතා තමන්ට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට නොහැකි යැයි පවසා ඇති බව … Continue reading ජනපතිගේ කඳවුරට අප්‍රසාදය පළ කළ චම්පිකගේ සහාය සජබට ?