“ළසෝ දිය වෙන භූමිය” කෘතිය එළිදැක්වීම 12 වෙනිදා කොළඹදී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සංජුලා ඕෂිනී පීටර්ස් විසින් පරිවර්තනය කරන ලද රුද්‍රමූර්ති චේරන්ගේ තෝරාගත් කවි එකතුව “ළසෝ දිය වෙන භූමිය” නමින් එළිදැක්වීම 2025 අගෝස්තු 12 වනදා සවස 03.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩ්ල ශ්‍රවණාගාරයේදී සිදුකිරීමට නියමිත ය.

මෙහි ප්‍රධාන දේශනය ආචාර්ය කුමුදු කුසුම් කුමාර විසින් පවත්වනු ඇති අතර රුද්‍රමූර්ති චේරන් සහ සංජුලා ඕෂිනී පීටර්ස් ද අදහස් දක්වනු ඇත.

සභාව මෙහෙයවීම සම්පත් සමරකෝන් විසින් සිදුකෙරෙනු ඇති අතර කවි කියවීම ෆාතිමා රික්සා විසින් සිදුකෙරෙනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් ඔබ සැමට ආරාධනා ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...