පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්

මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වේ.

එළිමහන් සිරකඳවුරක් වශයෙන් පවතින මෙහි රැඳවියන් පිරිසක් ගොඩනැගිල්ලක වහලය මත නැඟී විරෝධතාවක නිරත වී ඇති බවයි දැනට ආරංචිමාර්ග පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...