Glen Coe ගිහින් නොඑන ගමන් ගිය කඳු නඟින්නන්!

Date:

Glen Coe වෙත කඳු තරණය කරන්නන් තිදෙනෙකු ගොස් ආපසු නොපැමිණීම නිසා කළ සෝදිසි කිරීමකදී ඔවුන්ගේ මළ සිරුරු හමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්කොට්ලන්ත පොලිසිය පැවසුවේ Aonach Eagach Ridge හි සෝදිසි කිරීමකදී පිරිමි දෙදෙනෙකුගේ සහ එක් කාන්තාවකගේ සිරුරු මෙලෙස සොයාගත්බවයි.

එහි පිහිටි අභියෝගාත්මක භූමි ප්‍රදේශය හේතුවෙන් Inverness Coastguard හෙලිකොප්ටරය කැඳවා මීදුම අතුරින් අඩු දෘශ්‍යතාවකින් සෝදිසි කිරීම් සිදුකරන ලදී.

Glencoe සහ RAF කඳුකර ගලවා ගැනීමේ කණ්ඩායම් ද සෙවීම් සහ ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා සහාය වූ බව එරට පොලීසිය ප්‍රකාශ කර ඇත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...