රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW :
අද (08) පොලීසිය විසින් පොලිසීය විසින් කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහර දීමට උත්සහා කර ඇති අතර එහිදී , එම සැකකරු දෙසට පොලිසීය වෙඩි තැබීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.
