Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

ලිට්‍රෝ ගෑස් මිල අඩුකිරීම අද පස්වරුවේ නිවේදනය කෙරේ

වසර දෙකහමාරකට පමණ පසුව ලිට්‍රෝ ගෑස් සමාගම නැවතත් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

සමාගමක් වශයෙන් ලාභ ලබනවා පමණක් නොව ජනතාවට එම ප්‍රතිලාභය ලබාදීමට ද ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කරමින් සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව අදාළ ගණනය කිරීම් සිදුකර අද (08) පස්වරු 5.00 පමණ වනවිට ගෑස් මිල අඩුකිරීම නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.