*
Friday, March 29, 2024
spot_img

Latest Posts

LIOC සමාගමට අලුත් ඉන්ධන පිරවුම්හල් 50 ක් සඳහා අවසර

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීම සඳහා අවසරය හිමිව තිබෙනවා. මේ සඳහා බලශක්ති අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

LIOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා මේ බව කොළඹ කොටස් වෙළඳපොල වෙත අද දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අමතරව මෙරට තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ හා අලෙවි කිරීමේ නිරත එකම සමාගම වන LIOC සමාගමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ව්‍යාප්ත වනු ඇත.

ඛනිජ තෙල් ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් රජය සතු සියලු ඉන්ධන පිරවුම්හල් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ අවධානය යොමුව තිබූ අතර කෙසේ නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක කර නොමැත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan