*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

කාලි නුවරෙන් අසුබ පුවතක් – තිදෙනෙක් පොසිටිව්

ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනෙකුට කොවිඩ් ආසාධනය වි ඇති බව වාර්තා වෙනවා.ඒ අතර සිටින තරුෂි කරුණාරත්නට ලෝකයක් බලා සිටි තමන්ගේ ප්‍රධාන ඉසව්ව වන මීටර් 800 නියෝජනය කරන්නට ක්‍රීඩා බලධාරීන්ගේ නොසැලකිළිමත්බව නිසා හැකි වුණේ නැහැ.එසේම ජගත් මලල ක්‍රීඩා සංගමයේ අනෙක් විශේෂ අවධානය දිනා ගත් දුර පැනීමේ ක්‍රීඩක හිරුෂ හෂේන්ට ද ඉසව්ව නියෝජනය කරන්නට අවස්ථාව නොලැබුණත් කොවිඩ් ආසාධනය වී තිබෙනවා.කොවිඩ් ආසාධනය වූ තිදෙනා අතරට මිටර් 110 කඩුලු ඉසව්ව නියෝජනය කළ කවීශ බණ්ඩාර ද එක් වී සිටිනවා.
බලධාරින්ගේ නෙගටිව් වැඩ නිසා පොසිටිව් ප්‍රතිපල ලබන්නට තිබුණ තරගාවලියක බලාපොරොත්තු වූ තරමේ සාර්ථක ප්‍රතිපලයක් නොලැබුණත් නව කණිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තා තුනක් සමඟ තමන් කවුදැයි අධික පීඩාව මැදත් මේ ක්‍රීඩා කණ්ඩායම පෙන්නා දුන්නා.ඔවුන්ගේ අනාගතයට සුබ පතන අතර කොවිඩ් ආසාධනය වූ තිදෙනාට LNW ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan