*
Thursday, July 25, 2024
spot_img

Latest Posts

රාජ්‍ය ආදායම ඉහළ ගිහින්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 වසරේ පළමු මාස 05 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 වසරේ මැයි මාසයෙන් අවසන් වන මාස 5 තුළ දී රාජ්‍ය ආදායම සහ 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපේක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියල් බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකුව පවසය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan