රෝග කාරක 30ක් මීළඟට ඇතිවිය හැකි වසංගතයට බලපාන බව WHO පවසයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 09 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
මීළඟට වසංගතයක් අවුලුවාලිය හැකි රෝග කාරක ලැයිස්තුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

යාවත්කාලීන ලැයිස්තුව විස්තීර්ණ වන අතර නවතම සොයාගැනීම් සමඟ පෙර ලැයිස්තු වල පවති රෝග කාරක සංසන්දනය කිරීමක් ද ඇතුළත් විය.

නේචර් සඟරාවට අනුව, ලැයිස්තුවට ඇතුළත් කළ යුත්තේ කුමන ඒවාද යන්න තීරණය කිරීම සඳහා 200කට වැඩි විද්‍යාඥයන් පිරිසක් රෝග කාරක විශේෂ 1,652ක්, බොහෝ දුරට වෛරස් සහ සමහර බැක්ටීරියා පිළිබඳ සාක්ෂි පිළිබඳ අවධානය යොමු කර තිබිණි.

ප්‍රධාන වශයෙන් රෝග කාරක 30ක් මීළඟ වසංගතය ඇති කරන බව WHO පවසයි.

2017 සහ 2018 ලැයිස්තු වලින් මෑත සොයාගැනීම් සහ ප්‍රමුඛතා රෝග කාරක සංසන්දනයක් ද 2024 යාවත්කාලීනයට ඇතුළත් කර ඇති අතර ගෝලීය සෞඛ්‍ය භූ දර්ශනය, කලින් සැලැස්මෙන් බැහැර කරන ලද සමහර රෝග කාරක ද ඇතුළත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...