ජනාධිපති අපේක්ෂක ධූර ලැයිස්තුව 26ක් දක්වා ඉහළට!

කොළඹ LNW:එළැඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස තවත් දෙදෙනෙක් එක්වෙයි.

නව සමසමාජ පක්ෂය වෙනුවෙන් වෘත්තිය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ සහ අපේ ජනබල පක්ෂය වෙනුවෙන් ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වන විට පුද්ගලයින් 26 ඇප මුදල් තැන්පත් කර තිබෙන බවයි මැතිවරණ කාර්යාලය පවසනේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...