පොතක වරුණ: අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවෙන රසවත් හැන්දෑවකට ආරාධනා..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW:

පොතක වරුණ, වියත් විචාර, ලබැඳි ගීත මේ සියල්ල එකට කැටිකොට ගනිමින් අගෝස්තු 16 වෙනිදා, එකම තැනෙක ගැහෙන හදවතේ සාහිත්‍යයට ඇල්මක් තිබෙන අය වෙනුවෙන්ම, අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවෙන රසවත් හැන්දෑවක එම රසය බෙදාගැනීමට ආදරණීය ඔබට අනුර හෑගොඩ විසින් ආරාධනා සිටී .

අගෝස්තුවේ 16 වෙනිදාට තව දවස් 06යි. එකිනෙකට වෙනස් සිදුවීම් මත පදනම්ව රචිත “හිමකැටි ආදරය” කෙටිකථා තුළින් මිනිස් සිත මැනවින් පිළිබිඹු වන අපූරු අලංකාර සංකලනයක් කීවොත් නිවැරදියි. මේ සඳහා ප්‍රවේශය නොමිලේ බවද අනුර හෑගොඩයක් පවසා සිටී.

අගෝස්තු 16 වෙනිදා සවස 2.45 සිට 5.30 දක්වා

Rodind Valley High School , Aldeton Hill, Loughton IG10 3JA හිදී….

ආචාර්ය නන්දා මාලනී
විශාරද අමරසිරි පීරිස්
විශාරද එඩ්වඩ් ජයකොඩි
විශාරද චරිතා ප්‍රියදර්ශනී
ශෂිකා නිසංසලා
නාලක අංජන කුමාර
මීනා ප්‍රසාදිනි
නදීක ගුරුගේ
යන ප්‍රවීණයින් ගැයූ ගීත එළිදැක්වීම…..

සංගීතය -:

ආචාර්ය රෝහන වීරසිංහ
නවරත්න ගමගේ
එඩ්වඩ් ජයකොඩි
නාලක අංජන කුමාර

මෙහෙයවීම : සජිත් වත්සල මොහන්දිරම්ගේ
විමසීම් : මේනු 07719333757

අනුර හෑගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...

තවත් පෙත්සමක් විසිවෙයි!

කොළඹ LNW:හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම...

නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...