අපි ඡන්දෙ දුන්නා, අපි ඉල්ලපු දේවල් දෙන එක ජනාධිපතිගෙ වගකීමක් – විග්නේෂ්වරන්

Date:

ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේ ඔහු සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු අනුව බවත් දැන් එම එකඟතා ඉටු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.

වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරද්දී පැවති මෙම සාකච්ඡාවේදී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇති අතර එම ඉල්ලීම් ඉටු කිරීමට ඔහු පොරොන්දු වූ බවයි විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙන්නේ.

‍ඊයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...