ටේලර් ස්විෆ්ට්ගේ ගීතවලට ට්‍රම්ප්ගෙන් “සමුගැනීමක්”?

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ ගීත කිහිපයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක සටහන් සහ ධවල මන්දිරයේ සමාජ මාධ්‍ය පළ කිරීම්වලින් ඉවත් කර තිබේ.

ට්‍රම්ප්ගේ කණ්ඩායම විසින් මීට පෙර ස්විෆ්ට්ගේ “Red” සහ “We Are Never Ever Getting Back Together” වැනි ගීත භාවිත කර තිබුණද, පසුව එම ගීත වීඩියෝවලින් ඉවත් වී තිබීම විශේෂ අවධානයට ලක්ව ඇත.

මෙහි විශේෂත්වය වන්නේ, ටේලර් ස්විෆ්ට් විසින් ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ කමලා හැරිස්ට සහය පළ කර තිබීමයි.

කලාකරුවන්ගේ ගීත දේශපාලන ප්‍රචාරණ සඳහා භාවිත කිරීම පිළිබඳ මතභේදය මේ සමඟ යළිත් කරළියට පැමිණ ඇති අතර ගීතයක් දේශපාලන පණිවිඩයක් බවට පත් වූවාද? යන්න විවේචකයන් ප්‍රශ්න කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...