ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්වරෝගනාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? – පළමුවන කොටස

ආචාර්ය ලයනල් බෝපගේ අර්බුදය සැකෙවින් නිදහසින් පසු ශ්‍රී ලංකාව  නැවත නැවතත් මුහුණ දෙන්නට සිදුවුණ ආර්ථික අර්බුද හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එකී අර්බුද අතරෙන් වඩාත් කැපී පෙනෙන ඒවා වූයේ 1953 වසරේ අගෝස්තුවේ, 1970 ගණන්වල අග භාගයේ අර්බුද මෙන්ම වඩාත් අදාළ ලෙස, රට බංකොලොත් බවට පත් කරන ලද වත්මන් අර්බුදයයි. වත්මන් අර්බුදය ජනිත කරවූයේ ලෝකය කෙරෙහි බලපෑ … Continue reading ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්වරෝගනාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? – පළමුවන කොටස