ජනාධිපතිවරණයේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයින්ට ලැබෙන ඡන්ද ලකුණු

සටහන – රුවන් නෙළුගොල්ල

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයින් සඳහා වන ඡන්ද ලකුණු මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබේ.

2024 ජුලි 29 වනදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව එම ඡන්ද ලකුණු පහතින් දැක්වේ.