හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට සැත්කමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මීට මාස කිහිපයකට පෙර සිට පැවති අක්මාව ආශ්‍රිත රෝගී තත්වයක් සඳහා ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබුණු අතර එහිදී සැලසුම් කරන ලද සැත්කමක් මෙසේ සිදුකර ඇති බව සඳහන්.

මේ වනවිට ලොහාන් රත්වත්තේ සැත්කමින් පසු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා විය.

එසේම ඔහුගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු ද අදාළ රෝහල වෙත පැමිණ ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...