විමල්, වාසු, ගම්මන්පිලලාගේ නව සන්ධානය එළිදැක්වීමට දින නියම වෙයි

Date:

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු දැනට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින කුඩා පක්ෂ 10 සන්ධානයේ නම ලබන 21 වනදා එළිදක්වන බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.

නායක්ත්ව මණ්ඩලයක් සහ සභාපති මණ්ඩලයක් සහිතව මෙම සන්ධානය එළිදැක්වෙනු ඇති අතර සභාපතිවරයා සහ නියෝජ්‍ය සභාපතිවරුන් එළිදැක්වීමට තවම තීරණය කර නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

එම පක්ෂ 10 නියෝජිතයින්ගේ සාකච්ඡාවකින් අනතුරුව වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...