අපනයනය කරන තේ සඳහා බලපත්‍ර ගාස්තුවක් !

Date:

අපනයනය කරන සෑම නිමි තේ කිලෝග්‍රෑම් එකක් සඳහාම රුපියල් 3 ක බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර තිබේ.

තේ කොමසාරිස්වරයා විසින් රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේ දීම සෑම ලියාපදිංචි තේ අපනයනකරුවකු විසින්ම මෙම බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය නියම කර ඇත්තේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව මීට අදාළව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...