සටහන – රුවන් නෙළුගොල්ල
2024 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
රොෂාන් රණසිංහ මහතාගේ ඥාතියෙකු වන ආලෝක රණසිංහ නමැති අය විසින් එසේ ඇප මුදල් තැන්පත් කර ඇත.

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

