සජිත් ජනපති කරන ජන පවුර – මහියංගණ ජන රැලිය විශාල ජන සහභාගීත්වයක් සහිතව ඇරඹේ ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය විසින් දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන “ජන පවුර” ජන රැලි මාලාවේ මහියංගණය ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, මහියංගණය මහජන ක්‍රීඩාංගණයේදී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලියට විශාල ජනකායක් සහභාගී වී සිටිති.