රනිල්ට සහාය දෙන්න ගිය රාජ්‍ය ඇමතිවරයෙක් ආපහු පනී ?

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ඒ පැත්තට ගිය රාජ්‍ය ඇමතිවරයෙක් හෙට (13) දිනයේදී නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වෙන්න සූදානම් කියලා ආරංචියි.

ඒ අනුව හෙට පෙරවරුවේ පොහොට්ටු මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ රාජ්‍ය ඇමතිවරයා නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන්න නියමිතයි ලු.

මේ රාජ්‍ය ඇමතිවරයා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන කෙනෙක් ලු.

පොහොට්ටුවේ රත්නපුර දිස්ත්‍රික් නායිකාව රනිල්ට සහාය දෙන්න ඒ පැත්තට පැනපු නිසා දැන් මේ ආපහු පනින රාජ්‍ය ඇමතිට ඒ තනතුර ලැබෙයි ලු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...

ASP රොහාන් ඕලුගලට ස්ථාන මාරුවක්

සටහන - රුවන් නෙළුගොල්ල කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිසක්...