රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත යොමුකර ඇති අතර එහි පිටපතක් ජාතික පොලිස් කොමිසම වෙත ද ලැබී ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිඳ වන රේණුකා ඒකනායක මහත්මිය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි.

ඇය පශූ සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටියදී 2018 වසරේදී එම අමාත්‍යාංශයෙන් කිරි ගවයින් 15,000ක් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතාවක් පිළිබඳව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රශ්න කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...