ගෝල්ෆේස් ගෝඨා ගෝ ගමේ ඉතිරි කුඩාරම් ටිකත් පොලීසිය මැදිහත්වී ගලවා දමයි! (VIDEO)

Date:

ගෝල්ෆේස් අරගල භූමියේ ඉතිරිව තිබුණ කූඩාරම් සහ පිරිස් ඉවත් කිරීම අද (12) පොලීසිය ද මැදිහත් වීමෙන් ආරම්භ කළා.

පසුගිය 09 වැනිදා එහි බහුතරයක් පිරිස් අරගල භූමියෙන් ඉවත්වන බවට නිවේදනය කළද තවත් පිරිසක් පවසා සිටියේ තවදුරටත් ඔවුන් එහි රැඳී සිටින බවයි.

කෙසේවෙතත් අද දින ඉතිරි කූඩාරම් සහ පිරිස ඉවත් කිරීමටයි කටයුතු කෙරුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...