වැල්ලවායේ ගින්නක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රණවරාව රක්ෂිතයේ, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ  ඊයේ(11) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති අතර , එම ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වේ.

මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ , වනසතුන් දඩයම් කිරීමට සහ දර ලබා ගැනීමේ අරමුණින් විවිධ පුද්ගලයන් මෙම රක්ෂිතවලට ගිනි තබන අතර එම නිසා රක්ෂිත ඇති තෘණ භූමිය,වනසතුන් සහ ඉපැරැණි ශාක රැසක්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...