හවායිහි ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 80 දක්වා ඉහලට__

Date:

පවතින උෂ්ණාධික කාලගුණයත් සමග හවායිහි පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 80 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී තිබේ.

වසරකට සංචාරකයින් මිලියන දෙකක් පමණ ආකර්ශනය කර ගන්නා හවායි ඉතිහාසයේ මාරාන්තික ස්වාභාවික ව්‍යසනය බවට මෙම ලැව්ගිනි තත්වය පත්ව ඇති අතර දහස් ගනන් දෙනා අතුරුදනව ඇති හෙයින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.

මේ වන විට ගින්න Kaanapali නගර ප්‍රදේශයේ පැතිර යන අතර එම ප්‍රදේශවල ඉවත් කිරීමේ කටයුතු ද අඛණ්ඩවම සිදු වෙමින් පවතියි.
අවතැන් වූවන් සඳහා මවුයි හි ආරක්ෂිත ස්ථාන හයක් ක්‍රියාත්මක වන අතර ගින්නෙන් විනාශයට පත් හවායි නැවත පිළිසකර කිරීමට වසර ගණනාවක් ගතවනු ඇති බවයි, එහි ආණ්ඩුකාර ජෝෂ් ග්‍රීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණෙ.

සශිකලා මධුෂාණී_ outbound today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන්...

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...