හිනිදුමෙන් සජබෙට විශිෂ්ඨ ජයක්..

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිනිදුම සමුපකාර ඡන්දයෙන් සමගි ජන බලවේගය විශිෂ්ඨ ජයක් ලැබූ බව සමගි ජන බලවේගයේ හිනිදුම ආසන සංවිධායක පියසේන ගමගේ මහතා පවසයි. ඒ අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සමගි ජනබලවේගයෙන් 06 දෙනෙකු සහ පොදුජන පෙරමුණ සඳහා එක් අ‍යකු පත්ව ඇත.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ එම ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සියලුම දෙනාට තමාගේ  ස්තුතිය පුදකරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...