(VIDEO):මෙතෙක් කල් රවටපු රැවටිලි දැන් ඉවරයි.අපි නීති හදල තියෙන්නේ – ඇමති බන්දුල

Date:

කොළඹ LNW:මෙතෙක් කල් කෙරුණ බොරුව,වංචාව හා රැවටීම මින් පසු මතුවට එන ආණ්ඩුවලට කිරීමේ හැකියාවක් නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මේ වන විට නීති සම්පාදනය කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ජනාධිපතිවරණයට නිශ්චිත වැඩපිළිවෙලක්,ප්‍රතිපත්තියක්,ඉලක්ක ප්‍රමාණයක් විධිමත් ලෙස සකස් කර ඒවා නීති බවට පත්කර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...