මේ ඡන්දයේ දෙවැනි මනාප කතන්දර නෑ, සජිත් ප්‍රේමදාස ඉහළින්ම දිනනවා – මරික්කාර්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දුප්පත් ජනතාවගේ ගැටලු පිළිබඳ තුට්ටුවකට සංවේදී නොවී ආණ්ඩුව පසුගිය සමයේ කටයුතු කළ අතර එහි ප්‍රතිවිපාක දැන් ආණ්ඩුව අත්විඳිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“දැන් සජිත් ප්‍රේමදාස මහතාගේ රැලිවලට, සමගි ජන බලවේගයේ රැලිවලට ජනතාව එන්නේ සුනාමියක් වගේ. වෙසක් බලන්න, තොරන් බලන්න යනවා වගේ. දුප්පත් ජනතාව, සාමාන්‍ය ජනතාව විඳින දුක ගැන පහුගිය කාලෙ තුට්ටුවකට මායිම් නොකිරීමේ ප්‍රතිඵල තමයි ආණ්ඩුව දැන් විඳිමින් ඉන්නේ. දුප්පතා ගැන සංවේදීභාවයක් තියෙන, ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි කණ්ඩායම සහ නායකයා ඉන්නේ සමගි ජන බලවේගයේ කියන එක ජනතාව තේරුම් අරන් ඉන්නවා. මේ මැතිවරණයේදී දෙවැනි වටයක් තුන්වැනි වටයක්, දෙවැනි මනාප කතන්දර නෑ, විශිෂ්ට ජයග්‍රහණයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබනවා”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ අද (13) කොළඹදී පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...