ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝග සූරතාවලියේ දී විරේන් සහ ආශිංසන තෙවන වටයට

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW:

තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝග සූරතාවලියේ තෙවන වටය දක්වා ඉදිරියට ඒමට විරේන් නෙත්තසිංහ සහ ආශිංසන හේරත් සමත්ව සිටිනවා.විරේන් තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේදී තෙවන තැනට නම් කර තිබෙනවා.ඔහුට ප්‍රථම වටයේදී නිතරගයෙන් ඉදිරියට ඒමට හැකි වුණ අතර දෙවන වටයේදී ඡායාකොන් සූට්ලේක් ලකුණු 21 – 12 සහ 21 – 16 ලෙස පරාජයට පත් කරන්නට සමත් වුණා.


ආශිංසන පළමු තරගයේදී කැනඩාවේ ෂුබ් ක්‍රිශාන් ලකුණු 21 – 13 සහ 21 – 14 ක් ලෙස පරාජයට පත් කළ අතර දෙවන වටයේදී ඔහුගේ ප්‍රතිවාදියා බවට පත් වූ තරගාවලිය සම්බන්ධ ශ්‍රේණිගත කිරීමේ 14 වන තැන සිටින එංගලන්තයේ චෝලන් කායන් ලකුණු 21 – 15 සහ 21 – 17 ක් ලෙස පරාජයට පත් කරන්නට කටයුතු කළා.
තරගාවලිය නියෝජනය කරන පංචලී අධිකාරිට සහ දක්ෂිතා ජයතිලකට පළමු වටය ඉක්මවා ජයග්‍රාහී දෙවන වටයට පැමිණීමට අවස්ථාව හිිමි වුණේ නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...

එක්සත් රාජධානිය DRC වීසා සීමා කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය කොංගෝ...

ඉදිරි දිනවල කාලගුණ වෙනසත් සමඟ ඇතිවිය හැකි ආපදාවන්ට සූදානම් – DMC

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර...