කොළඹ LNW:පසුගිය මාසයේ ලොව පුරා වාර්තා වූ නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 80%කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.
කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මැයි මාසයේදී ප්‍රකාශ කර තිබුණි.
එහෙත් එය අඛණ්ඩව සංසරණය වී විකෘති වනු ඇති බවට අනතුරු අඟවා තිබුණු අතර පසුගිය ජූලි 10 වනදා සිට අගෝස්තු 6 වනදා දක්වා කාලය තුළ නවරෝගීන් මිලියන 1.5 කට ආසන්න පිරිසක් වාර්තාවී ඇත.
එය 80%ක වැඩිවීමක් ලෙස දක්වා ඇත්තේ,
ASK