නවීන ලෝකයේ හිස ඔසවන නවීනතම සමාජ මාධ්‍ය වේදිකාව – Bluesky

Date:

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 14 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
 මෑත දිනවල එක්සත් රාජධානිය තුළ සමාජ මාධ්‍ය වේදිකාවක් වන Bluesky ජාලයෙහි ලියාපදිංචි වීම් වල වැඩිවීමක් දැක ගත හැකි වූ බව Bluesky පවසයි.

X සමාජ මාධ්‍ය ජාලාවෙහි හිමිකරු Elon Musk එක්සත් රාජධානියේ කැරලි ගැන මතභේදාත්මක අදහස් ප්‍රකාශ කළ බැවින්, ස්වදේශ කටයුතු අමාත්‍ය ජෙස් ෆිලිප්ස් ඇතුළුව කිහිප දෙනෙක් X සමාජ මාධ්‍ය වේදිකාවෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබිණි.

මෙවැනි අවස්ථාවක Bluesky වැනි සමාජ මාධ්‍ය ජාලාවන්ට එය කොළ එළියක් වී හමාරය.

දැන්, Bluesky පවසන්නේ එක්සත් රාජධානියේ ගිණුම් වලින් සාමාන්‍ය ක්‍රියාකාරකම් 60% කින් ඉහළ ගොස් ඇති සමාජ මාධ්‍ය ජාලාවකි.

එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද Bluesky වේදිකාවට මෑතකදී එක් ව ඇති බවද පෙන්වා දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...