බඹරු නිසා සීගිරියට ඇතුළු වීම තාවකාලිකව නතර වෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ (LNW):

දෙස් විදෙස් සංචාරකයන් 70 දෙනකු, සීගිරිය සිංහ පාදය අභියදී බඹරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. විදෙස් සංචාරකයන් 26 දෙනකු ද ඒ අතර වන බවයි වාර්තා වේ.

සිංහ පාදය අසල බඹරකූඩුවක් ඇවිස්සීමෙන් ඔවුන් දෂ්ඨ කර ඇති අතර මේ වන විට සීගිරියට ඇතුළු වීම තාවකාලිකව නතර කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!