හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

0
363

සටහන – රුවන් නෙළුගොල්ල

හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ හංවැල්ල, තුන්තාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු බව වාර්තා විය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවත් සඳහන්.