රොෂාන්ගෙන් අර්ජුනගේ හඩ එයි?

Date:

ආසියානු කුසලානයට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනුමැතිය සඳහා දින 21 ට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත් විය යුතු නමුත් ඊයේ එය ඉදිරිපත් වූයේ දින 15 ක් ඉතිරිව තිබියදීය.ක්‍රීඩා අමාත්‍යවරයා මේ ප්‍රමාදය සම්බන්ධයෙන් සිය කණස්සලු සහගත විවේචනය පළ කර ඇති බව දැන ගන්නට ඇත.

අවසානයේ මෙම සංචිතයට අවසරය ගැනීමට අර්ජුන රණතුංග ගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවට ඉදිරිපත් කළ යුතුව ඇත.අර්ජුන රණතුංග වැඩ භාර ගැනීමෙන් අනතුරුව කරන ලද ප්‍රකාශයේදී වැඩි බරක් ක්‍රිකට් වෙත යොමු කළ අතර ඉදිරියේදී ක්‍රිකට් පාලනය ක්‍රිකට් ආයතනය විසින් කර ගෙන යද්දී ,ක්‍රිකට් ආයතනය, අර්ජුන රණතුංග විසින් පාලනය කරන්නට යාමේ අර්බුදයක් මතුවීමේ ඉඩක් ද මතු විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...